HSI Examination 2026
HSI ජාත්‍යන්තර ප්‍රථමාධාර විභාගය
Ceylon Lifesaver Academy සමඟ එක්ව සංවිධානය කෙරේ.
📍 ස්ථානය: ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය
📅 දිනය: 2026 අගෝස්තු 16 (ඉරිදා)
🕣 වේලාව: පෙ.ව. 8.30 සිට
ඔබගේ HSI ප්‍රථමාධාර සහතිකය ලබා ගැනීමේ වැදගත් අවස්ථාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!